හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණිය ඝාතනය කරයි

Create by Admin on Thu , 05/26/2016

අනුරාධපුරය – හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණියව බෑණා විසින් උල් ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ගලෙන්බිදුණුවැව පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ ගලෙන්බිදුණුවැව ප්‍රදේ්ශයේ පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳටද එම ආයුධයෙන්ම පහරදී ඇති අතර, ඇය බරපතල තත්ත්වයෙන් මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Categories
Archives